1980 වසරේ පටන්මපවුලේ හර පද්ධතීන්අපගේ කොඳු නාරටියබවට පත්ව ඇත. සමාජයට ධනාත්මකදායකත්වයක් හාබලපෑමක් ඇති කිරීමටත්, පිහිට සොයන්නන්ටරැකවරණයක් වීමටත්Paragon සමාගම තමපොරොන්දුවෙන් අවධානයයොමුකර තිබේ.

 
 

ග්‍රේට් ඔර්මන්ඩ් ස්ට්‍රීට් ආරෝග්‍යශාලාව

දශකයකට ආසන්න කාලයක් පුරාවට Paragon සමාගම විසින් ලන්ඩනයේ ග්‍රේට් ඔර්මන්ඩ් ස්ට්‍රීට් ආරෝග්‍යශාලාවට ආධාර සපයයි. ඉතා සංකිර්ණ රෝගී තත්ත්වයන් සමහරකගෙන් පීඩා විදින ළමුන් සහ පවුල් වෙනුවෙන් දිවි ගලවා ගැනීමට පිහිටක් විය හැකි අයුරේ ප්‍රතිකාර සඳහා මෙම අනගි පුණ්‍යකර්මය මහෝපකාරී වී තිබේ. නිර්භීත සහ පරෝපකාරී බවින් සපිරුණු වෛද්‍ය මඩුල්ලකින් සහ රෝගීන් කණ්ඩායමකින් පිරි මෙම රෝහලට ඔවුන්ගේ මේ පුදුම එළවන සුළු පුණ්‍ය කටයුත්තට දායක වෙමින් වෙනසක් සිදු කිරීමට සහය වීම අපගේ ඉමහත් සතුටට හේතු වී තිබේ.

ස්වේච්ඡාසේවා

Paragon සමාගමේ පොරොන්දුවටම අයත් කොටසක් වන්නේ අපගේ සමාගමේ ස්වේච්ඡා සේවා වැඩසටහනයි. එය හරහා අපගේ සෑම සේවකයෙකුටම වසරකට වැටුප් සහිත නිවාඩු දිනයක් ඔවුන් කැමති ඕනෑම පුණ්‍ය කටයුත්තක් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීම සඳහා ලබාගත හැකියි.

Centrul Social Pro Vita

Centrul Social Pro Vita යනු රුමේනියාවේ Valea Plopului හි පිහිටා ඇති, සරණක් අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා අනගි පුණ්‍ය කටයුත්තකි. ඉන් රැකබලා ගැනෙන මෙම ප්‍රජාවට අයත් අසරණ වූ ළමුන් වෙනුවෙන් රෙදිපිළි ආධාර වශයෙන් ලබාදීමෙන් අපගේ දායකත්වය ද මීට හිමිවේ.